බස්නාහිර වැටලීම්වලින් තවත් 315 ක් පොලිස් දැලේ

2020-10-18 at 09:01

බස්නාහිර පලාත තුල ඊයේ පෙරවරු 06 සිට අද අලුයම 05 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ වැටලීම් වලදී සැකකරුවන් 315 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ලග තබා ගැනීමේ චෝදනාව යටතේයි.

එම සංඛ්‍යාව 108 ක්.

අඛන්ඩව මෙම වැටලීම් සිදුකරන බවයි බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කලේ.