මත්පෙති 1000 ක් සමග දෙදෙනෙකු ගල්කිස්ස දී අත්අඩංගුවට
2021-01-20 at 08:10

මත්පෙති 1000 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොතලාවලපුර ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්රී 09 යි 40 ට පමණ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම රත්මලානේ පදිංචි 26 හැවිරිදි වියෙහි පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කලේ.
ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
