මන්ත්‍රී රොෂාන්ගෙන් පොලිසියට චෝදනා

2019-07-12 at 13:31

තමාට එරෙහි තර්ජන සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී චෝදනා කලා.

ඒ වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින්.

ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියාසිටියේ මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.

Please follow and like us: