මැජික්කරුවන්ට රට හදන්න බැහැ – අනුර කුමාර

2019-09-12 at 06:43

ඉදිරි ජනාධිපතිවරණයේදී පුද්ගලයෙකු ජයග්‍රහණය කරවීම නොව සාමූහික ප්‍රයත්නයක් දිනවීම වැදගත් බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකලේ කුරුණෑගල පැවති ජනහමුවකට එක්වෙමින්.