මේ ආණ්ඩුව පෙරළන්නේ මහින්දට එන්න නෙවෙයි

2019-06-13 at 06:46

වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට  තම පාර්ශවය උත්සාහ කරන්නේ යලිත් රාජපක්ෂවරුන්ට කිරුලු පැළඳවීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කොළඹ පැවති විරෝධතාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ සම්පත් චීන සමාගම් වලට මිලදී ගැනීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවයි.

පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ප්‍රහාරයට වගකිව යුතු ප්‍රධාන කොට්ඨාශ දෙකක් වන බවයි අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ.

Please follow and like us: