මෛත්‍රී පොළිසියට දොස් කියයි

2019-02-12 at 07:15

පොලිසියේ අකාර්යක්ෂමතාවයද මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනයට හේතුවක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.

හික්කඩුවේදී මාධ්‍යයට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව සදහන් කලා.