රජය පත්වෙලා අවුරුද්දක් වුනත් තවමත් හරියට ආයෝජනයක් වෙලා නෑ

2021-01-17 at 12:29

වර්තමාන රජය පත්වී වසරකට වැඩි කාලයක් ගත වුවද තවමත් නිසි ආයෝජනයන කටයුත්තක් සිදුකිරීමට අපොහොසත්ව ඇති බව සමගි ජන බලවේගය පවසවා.

පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසූවේ වර්තමානයේ ලක්ෂ ගණනක් ජනතාවට රැකියා අහිමිව ඇති බවත් රැකියා ඇති පුද්ගලයින්ටද ආදායම් මාර්ගයන් අවහිර වී ඇති බවයි.

මේ ඒ සම්බන්ධව අදහස් දක්වන එරාන් වික්‍රමරත්න මහතා.