රට නැවත පවුල් පාලනයකට යාමේ අවධානමක් – පාඨලී

2020-08-02 at 12:45

ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර නැවත වරක් රට පවුල් පාලනයකට ගෙන යාම රාජපක්ෂ කඳවුරේ සැලසුම බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

පක්ෂ කාර්යාලයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකලා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා.