රාජපක්ෂවරුන්ට මේ රට හදන්න බැහැ – විජිත

2020-08-01 at 16:20

ගෙවී ගිය මාස 8 ක කාලය තුල රටේ ණය බර රුපියල් ටි්‍රලියනයකින් ඉහල ගොස් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ රටේ කිසිදු ගැටලුවකට වත්මන් පාළනය යටතේ විසදුම් හිමි නොවන බවයි.