රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්තටත් කොරෝනා

2021-01-18 at 15:38

රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතා හට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිඛෙනවා.

සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

තමා මේ වන විට සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන බවත් / ගෙවී ගිය දින කිහිපයේදී තමා සමග ඇසුරුකළ සියලු දෙනාට සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතා වැඩිදුරටත් දැනුම් දෙනවා.