රාමඤ්ඤ නිකායට නව මහ නායක හිමි තේරීම අද

2020-11-22 at 06:26

මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ රාමඤ්ඤ මහා නිකායේ මහ නායක ධුරය සදහා ස්වාමින් වහන්සේ නමක තෝරා පත් කර ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කාරක සංඝ සභාව අද රැස්වනවා.

පෙරවරු 8.30ට පල්ලකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී එය ආරම්භ වනු ඇති.