වතු කම්කරුවන්ට දාහ නොදෙන්න නවීනුත් හේතුවක්

2021-01-28 at 12:23

පැවති රජය සමයේ වතුකම්කරුවන්ට රුපියල් දහසක මූලික වැටුපක් දීමට නොහැකි වුයේ කරුණු කිහිපයක් නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පෙන්වා දෙනවා.

හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ හැසිරීමද ඊට හේතුවක් වු බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මනෝ ගනේෂන් මහතා අවධාරණය කළේ.