වැල්ලම්පිටිය තඹ හොරකමට සැකකරුවකු රිමාන්ඩ්

2019-06-12 at 17:55

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ථවාදියකුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවට රහස් පොලිසිය තැබු මුද්‍රා කඩා දමා එහි තිබු රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ සොරාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය නිකුත් කළේ.

අදාළ කර්මාන්තශාලාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා තිබු අගුලු බිදදමා මොහු මෙම සොරකම සිදුකර ඇති බවටයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

Please follow and like us: