2020-11-24 at 12:39
විශ්ව විද්යාල විභාග පැවැත්වෙන ක්රියා පටිපාටිය පිළිබද මේ සතිය තුල දැනුම් දෙන බව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.
ශ්රී ලංකා - එංගලන්ත 02 වන ටෙස්ට් තරගයේ 02 වන දිනය අදයි.
සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් අද සමත්වුණා.
එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.