ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඞ් ආසාධිතයන් 660 ක්

2021-01-19 at 22:05

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 660 දෙනෙකු හඳුනාැනීමත් සමග මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුර පවතින්නේ 50 දහස් 561 ක් ලෙසයි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 54 දහස් 410 දක්වා ඉහළ ගියා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7546 ක්.

මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 46 594 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.