2021-01-24 at 20:41
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 492 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 58 428 ක් බවට පත්වනවා.
දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධ සිද්ධිය පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වාර්තාවක් කැඳවා තිබෙනවා.
මාර්තු පළමුවනදා සිට වසර 03 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ලෙස ටොම් මූඩි පත් කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කර