ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 351 ක් / සමස්ත ආසාධිතයන් 61,405
2021-01-28 at 18:46

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 351 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුර පවතින්නේ 57 දහස් 129 ක් ලෙසයි.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 61 405 ක් බවට පත්වනවා.
