සතොස සහන මල්ල වංචාවක් – අසේල සම්පත් යළි කියයි

2021-04-08 at 09:53

සතොස ආයතනයෙන් රුපියල් 1000 ක මිළට ලබාදෙන සහන මල්ල පිළිබද තමා එල්ල කළ චෝදනා ඉල්ලා අස් කර නොගන්නා බව මහජන අයිතීන් සුරැකිමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

අදාල සහන මාළාව පිළිබද තමා එල්ල කළ චෝදනා සියල්ල සත්‍යය බවයි අසේල සම්පත් මහතා නිව්ස් රේඩියෝවට සදහන් කළේ.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මහජන අයිතීන් සුරැකිමේ පදනමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර පළ කල අසේල සම්පත් මහතා