සෙල්ලම් එපා – ජවිපෙ ජනපතිට කියයි

2020-08-02 at 12:52

ජනාධිපතිවරණයේදී වෙනසක් පිළිබඳ තැබූ බලාපොරොත්තු සියල්ල බිඳවැටී ඇතැයි ජාතික ජන බලවේගය පවසනවා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කලේ පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

රටේ වටිනා ඉඩම් රැසක් අලෙවි කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක බවටද ඔහු චෝදනා කලා.