හිටපු ජනපති 06 වන දිනටත් පාස්කු කොමිසමට

2020-10-24 at 11:57

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හය වන දිනටත් අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

මේවන විට කාදිනල් හිමිපාණන් වෙනවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් හිටපු ජනාධිපතිවරයා වෙත අතුරු ප්‍රශ්ණ යොමු කිරීම සිදුවෙන බවයි එම කොම්සමේ ලේකම් පී බී හේරත් මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.