හෙරොයින් කිලෝ 231 ක් සමග ඛේරුවලදී ඇල්ලු 4 දෙනා යළි රිමාන්ඩ්

January 11, 2019

බේරුවල මුහුදු තීරයේදී හෙරොයින් කිලෝ 231 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් හතර දෙනා ලබන 25 වනදා තෙක් යළ රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියයි නියෝගය නිකුත් කළේ.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2778 ක් වනවා.