A/L සිසුන්ට හා ගුරුවරුන්ට Tab දීමේ නියමු ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

2019-02-12 at 14:01

උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් සදහා ටැබ් පරිඝණක ලබාදීමේ ව්‍යාපෘතිය යලි ආරම්භ කිරීම සදහා ඉදිරිපත් කල යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිඛෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස එය ආරම්භ කිරීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතායි අමාත්‍ය මණ්ඩලය වෙත එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.