LTTE මහ විරු සැමරුම්වලට එරෙහිව ත්රි’මලය මහේස්ත්රාත් අධිකරණයෙනුත් වාරණයක්
2020-11-26 at 15:11

එල් ටී ටී ඊ මහ විරු සැමරුම්වලට එරෙහිව ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණයද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
නඩු 08 කට අදාළව නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු දැක්වීම් සැළකිල්ලට ගෙනයි අධිකරණය එම නියෝගය දී ඇත්තේ.
