එජාපයේ වගේම පොහොට්ටුවෙත් අර්බුද – මාන්නප්පෙරුම

2019-12-15 at 06:39

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද අර්බුද පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ගැටලු පක්ෂ අභ්‍යන්තරය තුල විසදා ගත යුතු බවයි.