දිස්ත්‍රික්ක 21 න් බහුතරය අපිටයි – බැසිල්

2020-08-02 at 12:41

මහ මැතිවරණයේ තරග වදින දිස්ත්‍රික් 21 කින් බහුතරයක බලය තමන් විසින් දිනාගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් පත්වනුයේ මහින්ද රාජපක්ෂ මහතා බවයි.

නව රජය විසින් හඳුන්වාදීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධන කවරේදැයි මෙහිදී ප්‍රශ්න කෙරුණා.

මේ ඊට පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා.