පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 16ක් මරුට

2019-04-12 at 15:12

පාකිස්ථානයේ ක්වේටා නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමක් පුද්ගයන් 16දෙනෙකු මියගොස්තිබෙනවා.

තවත් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ක්වේටා නගරයේ පළතුරු වෙළදපලක් තුල අද (12) පෙරවරුවේ මෙම බෝම්බ පිපිරීම සිදුව තිබෙනවා.

 

Please follow and like us: