මරණ දඩුවමට එරෙහි පණත ගෙන ආවොත් එදින ජාතික ශෝක දිනයක් ලෙස නම් කරනවා

2019-07-14 at 14:35

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණිය දඩුවම ලබා දිමට එරෙහි පණත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ක්‍රියා කළහොත් එදින ජාතික ශෝක දිනයක් ලෙස නම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඇඹිලිපිටියේ අද පැවැති ජන හමුවකදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ලෝකයේ බොහෝ රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය නියම කරන බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාළාව සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් පළ කළා