අමෙරිකාවේ සමස්ත කොවිඞ් ආසාධිතයන් ලක්ෂ 90 ඉක්මවයි

2020-10-28 at 09:47

අමෙරිකාවේ සමස්ත කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී වාර්තාවූ ආසාධිතයන් 75 දහස් 072 දෙනාද සමගයි.

මේ වනවිට අමෙරිකාවේ මුලු කොරෝනා රෝගීන් ගණන පවතින්නේ 90 ලක්ෂ 38 දහස් 030 ක් ලෙසයි.

ඉන්දියාවේ මුලු ආසාධිතයන් ගණන ලක්ෂ 80 කට ආසන්න වී තිබෙනවා.