අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ 147 ක් ජිවිතක්ෂයට

2019-08-12 at 07:04

ඉන්දියාවට බලපෑ ධාරානිපාත වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 147 දක්වා ඉහළ ගොස් තිඛෙනවා

කර්නාටක / කේරල සහ මහාරාශ්ට ප්‍රාන්තවලටයි අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ.

මේ අතර චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 32 ක් මියගොස් තවත් 16 දෙනෙකු අතුරුදන්ව තිඛෙනවා.