උ.කොරියාවට පැනවූ සම්බාධක ට්‍රම්ප් නියමයෙන් ඉවතට

2019-03-23 at 07:41

උතුරු කොරියාවට ඊයේ දිනයේදී පැනවූ නවතම සම්බාධක ඉවත් කරන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නියෝග කර තිඛෙනවා.

අමෙරිකානු මහා භාණ්ඩාගාරය විසිනුයි වාණිජ නාවුක ගමනාගමනයට අදාළව මෙම සම්බාධක පණවා තිබුණේ.

කෙසේවෙතත් කුමන කරුණක් පදනම් කරගෙන මෙම ඉවත් කිරීම සිදුකලේද යන්න මේ දක්වා අනාවරණය වී නැහැ.

Please follow and like us: