ජපානයේ තරුණ සියදිවි නසාගැනීම් 5 ගුණයකින් ඉහළට

November 6, 2018

ජපානයේ තරුණ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 5 ගුණයකින් ඉහළ ගොස් තිඛෙනවා.

2016-2017 කාලයේදී උසස් අධ්‍යාපනය හදාරන සිසුන් 250 දෙනෙකු සිය දිවි හානිකර ගෙන ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

එය 1986 වසරෙන් පසු වාර්තාවූ ඉහළම අගය වීමද විශේෂත්වයක්.

පවුල් ප්‍රශ්න ඇතුලු සමාජීය ගැටලු මීට බලපා ඇතැයි සඳහන්.