දිල්ලි අගනුවර බස් අනතුරකින් 29 ක් මරුට

2019-07-08 at 11:31

ඉන්දියාවේ දිල්ලි අගනුවර ආසන්නයේ අධිවේගී මාර්ගයක සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනෙකු මියගොස් තිඛෙනවා.

තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය වාර්තා කියාසිටියේ.

මාර්ගයේ පසෙක තිබූ විශාල අපද්‍රව්‍ය වළකට බස් රථය ඇදවැටී ඇති බව සඳහන්.

Please follow and like us: