නවසීලන්ත ගිණි කඳු පිපිරීම : අතුරුදන් සියලු දෙනා මියගොස් ???

2019-12-10 at 10:00

නවසීලන්තයේ ධවල දූපතේ සිදුවූ ගිණි කඳු පිපිරීමෙන් අතුරුදන්ව සිටින සියලු දෙනා මියගොස් ඇතැයි සැක කෙරෙන බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය පවසනවා.

එසේ වුවහොත් මෙම සිද්ධියේ මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළ යනු ඇති.