මාලි රාජ්‍යයේ ගමක 100 ක් ඝාතනය කරයි

2019-06-10 at 18:20

මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේදී වාර්ගික ජන කණ්ඩායමක් වාසය කරන ගම්මානයක පුද්ගලයන් 100 කට ආසන්න පිරිසක් ඝාතනය කර තිඛෙනවා.

මළ සිරුරුවලින් බොහොමයක් පුලුස්සා දමා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

කුමන පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කලේද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

Please follow and like us: