මෙතෙක් ලොව පහළවූ ශ්‍රේෂ්ඨම පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩියේගෝ මැරඩෝනා මිය යයි

2020-11-25 at 22:14

1986 වසරේදී ආර්ජන්ටිනාවට ජගත් පාපන්දු කුසලානය දිනා දීමට සමත්වූ මෙතෙක් ලොව පහළවූ ශ්‍රේෂ්ඨම පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩියේගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 60 ක්.

හෘදයාබාධයක් හේතුවෙනුයි මැරඩෝනා මියගොස් ඇත්තේ.