ෆේස්බුක් වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් වල හදිසි බිදවැටීමක්

2019-04-14 at 18:40

ෆේස්බුක් වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල කිහිපයක් ලොවපුරා බිදවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සමාජ ජාලවෙත පිවිසීම අවහිර වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ෆේස්බුක් ආයතනය තවමත් ඒ සම්බන්දයෙන් නිල ප්‍රකාශයක් කර නැහැ.

Please follow and like us: