CORONA VIRUS : 2020 වසරේද ලොව පුරා වැඩිම භාවිතයක් සිදුවූ වචනය

2020-11-24 at 11:19

මෙම වසරේදී ලොව පුරා වැඩිම භාවිතයක් සිදුවූ වචනය කොරෝනා වෛරසය යන්න බව අනාවරණ වී තිබෙනවා.

මහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂය විසින් වාර්ශිකව වැඩිම භාවිතයක් සහිත වචනය ප්‍රකාශයට පත් කරන අතර ඊට අනුවයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

එමෙන්ම කොවිඞ් වසංගත තත්වයටම අදාළ වන ලොක්ඩවුන් සහ වර්ක් ෆ්‍රොම් හෝම් යන වචනද මෙම වසරේදී වැඩිම භාවිතයක් සිදුවූ වචන අතරට අයත් වනවා.

ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂයට අනුව කොරෝනා වෛරසය යන්න පළමුවෙන් භාවිතයට පැමිණ ඇත්තේ 1960 දශකයේදීයි.