කොරෝනා ගැන සොයන්න WHO කණ්ඩායමක් චීනයට

2020-06-30 at 07:11

කොරෝනා වෛරස ව්‍යප්තියේ ආරම්භය පිළිබඳ සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් චීනයට යැවීමට ලෝක සෞකය සංවිධානය තීරණය කර තිබෙනවා.

ලබන සතියේ ඔවුන් පිටත්ව යන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කොරෝනා වෛරසය චීනයේ විද්‍යගාරයක නිපදවා ඇති බවටයි ඇමරිකාව චෝදනා කරන්නේ.

එහෙත් චීනය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රටවල් රැසක මතය වන්නේ කොරෝනා වෛරස ව්‍යප්තිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.