කොරෝනා මර්ධනයට වත්මන් යාන්ත්‍රණය ප්‍රමාණවත් – ගාමිණී ලොකුගේ

2020-07-10 at 17:13

කොරෝනා රෝගීන් නැවත වාර්තාවුවද තත්වය පාලනය කිරීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කර ඇති බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය කොළඹදී කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.