දකුණූ ඇමරිකානු කලාපය කොරෝනා කේන්ද්‍රස්ථානය වෙලා – WHO

2020-05-23 at 08:04

දකුණූ ඇමරිකානු කලාපය කොරෝනා වසංගතය ව්‍යප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය වි ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

බ්‍රසිලයේ වසංගත තත්වය ඉතා දරුණූ අතට පත්වීමයි ඊට ප්‍රධාන හේතුවක වන්නේ.

කොලොම්බියාව / පෙරු හා වෙනිසුවේලාව වැනි රටවලද කොරෝනා වෛරසය ව්‍යප්ත වි තිබෙනවා.

බ්‍රසීලයේ පමණක් සමස්ථ ආසාධිකයින්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ 31 දහසකට ආසන්න වනවා.

ඇමරිකාවෙන් පසුව ලොව වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනුයි.