වික්ටෝරියා ප්‍රාන්තයට අඳුරු දිනයක්

2020-07-30 at 11:04

ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වෛරස ව්‍යප්තිය අනපේක්ෂිත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.

ගතවු දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයින් 723 ක් වාර්තා වුණා. එය දිනක ඉහළම ආසාධිතයින් සංඛ්‍යාවයි. මරණ 13 ක්ද වාර්තා වී තිබෙනවා.

මෙල්බර්න් නුවර පනවා ඇති නිරෝධානයන ඇඳිරිනීතිය තවත් දීර්ඝ කිරිමට සිදුවන බවයි ඕස්ටේ‍්‍රලියා බලධාරීන්ගේ මතය වී ඇත්තේ.