සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියා තරඟ සංචාරය කල් යයි

2020-06-30 at 07:20

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියා තරඟ සංචාරය කල් දමා තිබෙනවා.

ලබන අගොස්තු මාසයේදී සිම්බාබ්වේ පිල ඔස්ටේ්‍රලියාවේදී එක්දින ක්‍රිකට් තරඟ තුනකට සහභාගී වීමට නියමිතව සිටියා.

එහෙත් කොරෝනා වසංගත තත්වය හමුවේ එම තරඟමාලා කල් දැමීමටයි දෙපාර්ශවය තීරණය කර ඇත්තේ.