ජනපතිවරණ අවසන් නිල ප්රතිඵලය පස්වරු 3 – 4 අතර
2019-11-17 at 11:08

ජනාධිපතිවරණයේ අවසන් සමස්ථ නිල ප්රතිඵලය පස්වරුවේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව විශ්වාසය පලකරනවා.
කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසන්නේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ක්රමයෙන් අවසන් අධියර කරා එළඔමින් ඇති බවයි.
