මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් තවත් 748 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
කොවිඩ් එන්නත ලබාදීම ක්‍රමවේදයක් අනුව සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොවිඩි ආසාධිත මරණ භූමදානයටද අවසර හිමිවන ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.
කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇති බව වාර්තා වෙයි.
පානම සිට කිලෝමීටර් 28 ක් පමණ දකුණින් මුහුද අභ්‍යන්තරයේ භූ චලනයක් හටගෙන තිබේ.